2012 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර සඳහන් කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී විභාග කොමසාරිස්වරයා කියා සිටියේ බොහෝ විට අද (30) මධ්‍යම රාත්‍රියෙන් පසු විභාග ප්‍රතිඵල අන්තර් ජාලයට එක් කිරීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.
2012 වසරේ අගෝස්තු මස 06 දින ආරම්භ වූ අපොස උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ සිසුන් දෙලක්ෂ 36,025 ක් සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් 41,676 ක් මෙවර විභාගයට පෙනී සිටියා. විභාග මධ්‍යස්ථාන 2093 කදී උසස් පෙළ විභාගය පැවැති අතර අධීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 14,000 ක් යොදවා තිබුණා.
Latest News
වී කිලෝවෙන් රජය ගොවියාට රුපියල් 17ක් පාඩු කරනවා - සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ
Local
23 August 2026
iPhone වාරික ගෙවාගත නොහැකිව යමුනා නදියට පැන්න නැටුම් ගුරුවරයා බේරාගනී
Local
23 August 2026
අගමැතිනිය හලාවත මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ ආශිර්වාද පූජාවට එක්වෙයි
Local
23 August 2026
ත්‍රීවිල් පදින්න නම් අවම වයස අවුරුදු 40ක් දක්වා ඉහළ දානවා - නි. ඇමති නලින් හේවගේ
Local
23 August 2026
හග්ගලදී බස් රථයක තිරිංග අක්‍රිය වී මාරාන්තික අනතුරක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Local
23 August 2026
ග්‍රාම නිලධාරිනියකට අන්තර්ජාලය හරහා අපහාස කළැයි එක්සත් රණවිරු සංගමයේ කැඳවුම්කරු රිමාන්ඩ්
Local
23 August 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානිවූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා
Local
23 August 2026
බොන්න වතුර ටිකක් දෙන්න - විල්ගමුව ලෙහෙඩීයන්ගල ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි
Local
23 August 2026
බොරැල්ලේ නිවසක් අසළින් අත්බෝම්බයක් සොයා ගැනේ
Local
23 August 2026