උගත් පාඩම් වාර්තාවේ නිර්දේශවලින් සියයට 99 ක්ම ශ්‍රී ලංකාව මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා දුත පිරිස මෙහෙයවන අමාත්‍ය මහින්ද සමරසිංහ ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කළේ පිටස්තර යෝජනා සලකා බැලීමට පෙර ශ්‍රී ලංකාවට මෙම නිර්දේශ ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව ලැබිය යුතු බවයි. පසුගිය පෙබරවාරි 26 වැනිදා මානව හිමිකම් සැසිවාරය වෙත තමා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේයැයි ඉන්දීය මාධ්‍ය කියා සිටියා.
Latest News
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එනවා - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026
රට පුරා ඩෙංගු දැඩි අවදානමක: මර්දන සතිය හෙට සිට ඇරඹේ!
Local
14 June 2026
පේරාදෙණිය රෝහලේ නවීකරණය කළ හදිසි අනතුරු ඒකකය සහ ප්‍රධාන රසායනාගාරය විවෘත කෙරේ:
Local
14 June 2026