ශ්‍රී ලංකා කාය වර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය සංවිධානය කළ මිස්ටර් ශ්‍රී ලංකා කාය වර්ධන තරගාවලිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. මෙවර තරගාවලිය පැවැත්වුණේ 66 වන වරටයි. තරගය සඳහා තරගකරුවන් 125 දෙනෙකු ඉදිරිපත් වුණා. බර පන්ති 10ක් යටතේ තරග වදිමින් මෙවර මිස්ටර් ශ්‍රී ලංකා ලෙස අභිෂේක ලැබුවේ කටාන පවර් මෑන් ක්‍රීඩා සමාජයයි. නාවික හමුදාව විසින් අනුශූරතාව දිනා ගත් අතර, තුන්වන ස්ථානය දිනා ගත්තේ යුධ හමුදාවයි. ජයග්‍රාහකයන්ට ශූරතා කුසලානය පිරිනැමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සහ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් විසින්.
ඒම අවස්ථාවේ වීඩීයෝ දර්ශන
ඡායාරූප පහතින්
[JPG]73499_1[/JPG]
[JPG]73499_2[/JPG]
[JPG]73499_3[/JPG]
[JPG]73499_4[/JPG]
[JPG]73499_5[/JPG]
[JPG]73499_6[/JPG]
[JPG]73499_7[/JPG]
ඒම අවස්ථාවේ වීඩීයෝ දර්ශන
ඡායාරූප පහතින්
[JPG]73499_1[/JPG]
[JPG]73499_2[/JPG]
[JPG]73499_3[/JPG]
[JPG]73499_4[/JPG]
[JPG]73499_5[/JPG]
[JPG]73499_6[/JPG]
[JPG]73499_7[/JPG]
Latest News
ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමඟ අයෙක් CID අත්අඩංගුවට
Local
13 September 2026
පොලිසිය වෙඩි තැබූ අණ නොතැකූ වෑන් රථය ගැන තොරතුරු රැසක්
Local
13 September 2026
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
Local
13 September 2026
කසකස්තානයේ එලේනා රිබාකිනා ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 01ට පිවිසෙයි
Local
13 September 2026
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
Local
13 September 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
13 September 2026
කෝවිල ඉදිරිපිට සුදු ඉරේදී හැපුණු ජීවිතය- ත්‍රිරෝද රථයත් එක්ක රියදුරු අතුරුදන්
Local
13 September 2026
AI සංවර්ධනයේ වේගය අඩු කර දැඩි අධීක්ෂණයකට ලක් කළ යුතුයි – Anthropic ප්‍රධානියා
Local
12 September 2026
"තට්ටු තුනේ ගෙවල් හැදුව ඩොටේ හිටපු ලාල්කාන්ත කළු රාජ්‍යයට අයිති නැද්ද?" – පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
Local
12 September 2026
ගම්පහ අස්ගිරියේදී අණ නොතැකූ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
Local
12 September 2026