ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක් බවට දෙමළ ජාතික සන්ධාන මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.යෝගේෂ්වරන් ඊයේ (17) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා. රාවණා රජු සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ ප්‍රබන්ධයක් බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.
මේ අතර, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ ලබා නොදෙන්නේ නම් එවැනි ජාතික ගීයක් උතුරට අවශ්‍ය නොවන බව ද දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දැක්වූ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇති බවයි. එවැනි පසුබිමක මෙවැනි ගැටලූවක් ඇති නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
Update : Wednesday, 18 December 2013 - 12:50
----------------------------------------------
ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක් ? - දෙමළ සන්ධාන ප්‍රකාශයට පිළිතුරු
ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශ 23ක වැය ශීර්ෂයන් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ, විශේෂ කාරක සභා අවස්ථාවක් යටතේ විවාදයට ගනු ලැබුවා. ඉන් ඇතැම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත වූ අතර, වැය ශීර්ෂ කිහිපයක් සංශෝධන රහිතව සම්මත වුණා. මෙහිදී ශ්‍රී ලංකාව හින්දු රාජ්‍යයක් බවට දෙමළ සන්ධානය කළ ප්‍රකාශයකට ඇමති මර්වින් සිල්වා පිළිතුරු ලබා දුන්නා. පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ තොරතුරු ඇතුළත් අය වැය 2014 විශේෂාංගය.
[MP3]s73619[/MP3]

Latest News
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026
රටකජුවලට මිලක් නොමැතිව අනුරාධපුර ගොවීන් පීඩාවට
Local
05 September 2026
බම්බලපිටියේ සිට දෙහිවල දක්වා අනවසර හෝටල්වලට අවසන් දින දෙයි: සැප්තැම්බර් 10ට පෙර ඉවත් කිරීමට නියෝග!
Local
05 September 2026
සුපිරි එල්නිනෝවෙන් චීනයට දැඩි වැසි සහ ගංවතුර අවදානමක්
Local
05 September 2026