ලොව ජනප්‍රිය ප්රමුඛ පෙලේ විද්‍යුත් මුදල් හුවමාරු මාධ්‍යයක් වන PayPal හි ආසියානු කලාපයේ ප්‍රධානියා අද (03) දිවයිනට පැමිණෙයි. ඒ මෙරට PayPal ගනු දෙණු පිළිබඳ විමර්ශනයක යෙදීමටයි. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුවේ PayPal සඳහා මූල්‍ය නීතී සැකසීමේ කටයුතු පිළිබඳ අවධානය යොමු කර ඇති බවයි.
ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මෙරට දී PayPal ගනුදෙණු කළ හැකිවනු ඇත.
ඒ අනුව ඉදිරි මාස 06 ඇතුළත මෙරට දී PayPal ගනුදෙණු කළ හැකිවනු ඇත.
Latest News
නව අමෙරිකානු තානාපති එරික් මේයර් දිවයිනට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026