ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සැපැයුම් කරුවෙකු වන සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම ලොව උසස්ම තාක්ෂණයෙන් හා තත්වයකින් යුතු MEIZU ස්මාර්ට් දුරකථන හදුන්වා දෙනු ලැබුවා.
වසර 2003දී තම නිෂ්පාදන වෙළඳ පොළට එලිදැක්විම ආරම්භ කල MEIZU Technology co. ltd wdh ආයතනය අද වන විට චීනයේ දෙවැනි විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙස ප්රදර්ශනාගාර 2500ක් හා 500.000 කට වැඩි අලෙවිකරුවන්ගේ ජාලයක් හරහා තම අද්විතිය නිෂ්පාදන ලොව පුරා බෙදාහරිනු ලබයි.
ලොව උසස්ම තත්ත්වයේ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන MEIZU ස්මාර්ට් දුරකථනයේ ඇති සුවිශේෂි තත්ත්වයන් වන්නේ එහි ඇති ඇලෝයි ලෝහ නිමාව සහ ඔවුන්ගේ M touch තාක්ෂණය මඟින් Fingerprint recognition දුරකථනය සඳහා ආරක්ෂාව සැලසිමයි.

Latest News
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026