ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වසරක් තුළ අවම අගය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 32 ක් ලෙසයි සටහන් වන්නේ.
1991 වසරෙන් පසු දිනක් තුළ වාර්තාවූ අවම අගය වන අතර, එය සියයට 27 ක පහළ යාමක් බව සඳහන්.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවීම මෙලෙස තෙල් මිල පහත වැටීමට ප්‍රධාන හේතුවක් වන අතර, නිෂ්පාදන කප්පාදුව දිගුකිරීම සඳහා ඔපෙක් සංවිධානය කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම ද ඊට බලපා තිබෙනවා.

Latest News
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
Local
09 July 2026
ඉන්දියාවේ ආයෝජනයට ඔස්ට්‍රේලියාවට ඇරයුම්
Local
09 July 2026