බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගූ තුන් කට්ටුව ගුවන් විදුලිය, වේදිකාව මෙන්ම පසුව රුපවාහිනිය හරහා රට ම සිනා සාගරයක ගිල් වූ අවධියයි.
ඔවුන් සමග සිටි මර්සි එදිරිසිංහ ද එහි දී අමතක කළ නොහැකි චරිතයක්.
අද අගෝස්තු 02 වනදා බර්ටි ගුණතිලකයන්ගේ 93 වන ජන්ම දිනයයි.
උපන් දිනය දා ගොඩකවෙල ඔහුගේ නිවසට ගොඩ වූ හිරුට පුංචි උපන් දින සැමරුමකටත් එක වීමට අවස්තාව ලැබුනා.
ගතින් දුබලව සිටියත්, ඔහුගේ හාස්‍ය තවමත් තරුණ බව නොකියාම බැහැ.
ඔහුගේ විකට කලාවේ අමතක නොවන හස්යයෝත්පාදනයක් වන්නේ "ඌ මට ගැහැව්වා. මට ඌ ගැහැව්වා" යනුවෙන් කියවුන විනෝද සමය වැඩසටහනයි.
1954 ගුවන් විදුලියේ ආරම්භ වූ විහිළු තහළු වැඩසටහනේ තුන් කට්ටුවෙන් අද ජීවත්ව සිටින එකම සාමාජිකයා වන්නේ ද බර්ටි ගුණතිලකයි.
මහනුවර උපන් ඔහු කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උප ගුරුවරයකු වශයෙන් සේවය කර සිංහල බෞද්ධයා පත්තරයේ සෝදුපත් කියවන්නකු ලෙස කාලයක් කටයුතු කළා.
1951 වර්ෂයේ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි බර්ටි සිකුරු ලියා, ජීවන ගංගා, සමාජ සතුරෝ, චූඩා මාණික්‍යය. සමුගනිමි සැමියනි, ශීත සමීරේ ඇතුළු චිත්‍රපට හැටක පමණ රඟපෑවා.
මතක් කරමින් සිනාසිය හැකි විහිළුවෙන් රටක මිනිසුන්ගේ ආයුෂ වැඩි කළ ඔහුට හිරු, ආයුබෝ වේවා යි ප්‍රර්ථනා කරන්නෙමු.

Latest News
දිට්වා පීඩාවට පත් ව්‍යාපාර සඳහා විශේෂ සහන ණය යෝජනා ක්‍රම දෙකක්
Local
08 September 2026
රාජ්‍ය ආයතන තුළ ‘ඩිජිටල් සංවර්ධන ඒකක’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
08 September 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය
Local
08 September 2026
දුම්රිය වෘත්තීය සමිති පැය 48ක වැඩවර්ජනයකට සැරසෙයි
Local
08 September 2026
කොළඹ මහාධිකරණයේ නඩුවකට අල්ලස් ගත්තැයි අධිකරණ කාර්යාල කාර්ය සහයකයෙක් දැලේ
Local
08 September 2026
පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ඔක්තෝබර් 1 සිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන්
Local
08 September 2026
රථ වාහන දඩ ගෙවීමේදී ජංගම දුරකතන වෙත ලැබෙන පණිවුඩ ගැන පොලිසියෙන් දැනුම් දීමක්
Local
08 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි 11 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
08 September 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
08 September 2026
ජගත් පුෂ්පකුමාරට එරෙහි නඩුවේ විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 15 වැනිදා
Local
08 September 2026