තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග සැළසුම් සහගත වැඩ පිළිවෙලක් දියත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඞ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින්.
2013 වසරේ චැම්පියන්ස් ලීග් තරඟාවලිය මුල් කරගනිමින් සිදුවූ කරුණු කිහිපයක් සංගක්කාර එහි දක්වා තිබෙනවා. අයි.පී.එල්. තරඟාවලියේදී සංගක්කාර නියෝජනය කළ හයිද්‍රාබාද් කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා පන්දු වාර විස්ස ක්‍රිකට් ශූරයන් වූ ඔහු නියෝජනය කළ කඳුරට කණ්ඩායමද චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිිකට් තේරීම් කමිටුව තමාට හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට අවසර ලබාදී තිබුණත් ක්‍රිකට් ලේකම්වරයා සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා එය වැළැක්වූ බවටයි කුමාර් සංගක්කාර චෝදනා කරන්නේ.
තමා තෝරාගත යුත්තේ මුදල්ද, රටද යන පැනය ක්‍රීඩාලෙීන් හමුවේ තබමින් තමන් වැරදිකරුවෙකු කිරීමට ඔවුන් උත්සාහ කළ බවට කුමාර් සංගක්කාර අදාළ ඊමේල් පණිවුඩයේ දක්වා තිබෙනවා. ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

Latest News
දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
03 August 2026
මුතූර් 59 කණුව අසලදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටෙයි: තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
02 August 2026
ග්‍රීසියේ ලැව්ගිනි නිවන හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටෙයි : දෙදෙනෙකු මරුට
Local
02 August 2026
යුරෝපයේ ලැව්ගිනි 1,400කට අධික සංඛ්‍යාවක්: වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 18ක් එක්වෙයි
Local
02 August 2026
ප්‍රසූතියට දින දෙකක් තිබියදී මවයි බිළිඳයි දෙන්නාම ඩෙංගු මාරයා රැගෙන යයි
Local
02 August 2026
Vito Wood Fired Pizza සිය 6 වැනි ශාඛාව City of Dreamsහි විවෘත කරයි
Local
02 August 2026
පුත්තලම සිට ගාල්ල දක්වා මුහුද රළු වෙයි : නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
ගාල්ල සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට දැඩි සුළං: නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවරයන්ට උපදෙස්
Local
02 August 2026
Pitch Capital Properties සමාගම Global Laurel Excellence සම්මාන ත්‍රිත්වයක් දිනයි
Local
02 August 2026
නීතිවිරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 234ක් නාවික හමුදා භාරයට
Local
02 August 2026