නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ හෙට (16) තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහුගේ ඇඟිල්ලේ ඇතිව තිබූ අබාධය සුවවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බංග්ලාදේශ 20 - 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා වන ශකිබ් අල් හසන් හෙට තරඟයේදී බංග්ලාදේශ පිළ මෙහෙයවනු ඇති.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලිය අතර තුර ශකීබ් අබාධයකට ලක් වුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය අතර නිමාවූ තරඟාවලියේ සියළු තරඟ ඔහුට අහිමි වී ගියා.
හෙට තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අතර මෙම තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වනු ඇති.
හෙට පැවැත්වෙන තරඟයෙන් නිදහස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සමඟ තරඟ වඳින කණ්ඩායම තෝරා ගනු ලබනවා.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ (14) පැවති තරඟයෙන් ලකුණු 17කින් ජයගත් ඉන්දීය පිළ නිදහස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර තරඟ දෙකක තහනමක් පැනවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට හෙට පැවැත්වෙන තරඟය ද අහිමි වනවා.

Latest News
අමෙරිකානු ජනපතිගේ රහස් ගමනක් ගැන තොරතුරු
Local
11 August 2026
ප්‍රංශයේ 6 වන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා ව්‍යාපෘතියට එක්වීමට ඉන්දියාවෙන් පියවර
Local
11 August 2026
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ප්‍රවර්ධනයට ව්‍යාපාරික දූත පිරිසක් ඉන්දියාවට
Local
11 August 2026
අධිවේගයේ දී වාහන 3ක් එකට ගැටී බිහිසුණු අනතුරක්
Local
11 August 2026
මෙම මාසයේ මුල් දින 06 තුළ මෙරටට සංචාරකයින් 42, 810ක්
Local
11 August 2026
ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳ අවධානය
Local
11 August 2026
ASUS නවතම AI බලගැන්වූ ලැප්ටොප් පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
Local
11 August 2026
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා: දිනන දකුණ
Local
11 August 2026
යන්තමින් හිනැහෙන රුපියල ඩොලරයේ විකුණුම් මිල අද රු. 339.58
Local
11 August 2026
ඩෙංගු රෝගීන් 90,000 ඉක්මවයි: මරණ 65ක් දක්වා ඉහළට
Local
11 August 2026