බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි හි දි ඊයේ (01) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 143ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණා.
තරඟයේ පලමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 203ක්.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකිරිමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 04ක් තුල දි ලකුණු 60 කට සීමා කිරිමට පාකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා.
පාකිස්ථානයේ කරච්චි නුවරදී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ඊයේ (01) පැවැත්වුනේ් වසර 09කට පසුව වීම විශේෂත්වයක්.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

Latest News
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026
ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාව සමග සිටින බවට ඉන්දීය ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
Local
09 September 2026
දිවයිනට රැගෙන ආ කොණ්ඩ රංජි අත්අඩංගුවට
Local
09 September 2026
ඩුබායි සිට පිටුවහල් කළ 'කොණ්ඩ රංජි' අද දිවයිනට
Local
09 September 2026
ජෝර්දානයේ අල් අස්රාක් අමෙරිකානු කඳවුරට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
අමෙරිකා - ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට
Local
09 September 2026