2019 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරිමට තේරිම් කමිටුව තීරණය කර තිබෙනවා.
එහි සභාපති ග්රැහැම් ලැබ්රොයි මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.
එසේම එංගලන්ත තරගාවලියේ එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බවද එහිදී අනාවරණ වුණා.
මේ අතර එංගලන්ත සංචාරයේ ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය ද නම්කර තිබෙනවා.
එහි නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් නම්කර ඇති අතර දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, රොෂේන් සිලවා සහ දිල්රුවන් පෙරේරා ඇතුලත්.
රංගන හේරත්, මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ නිරෝෂන් දික්වැල්ල ද ටෙස්ට් සංචිතයට ඇතුලත්.
අතිරේක ක්‍රීඩකයන් ලෙසට දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, ලහිරු තිරිමාන්න, කුසල් ජනිත් පෙරේරා සහ නිශාන් පීරිස් නම්කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය ද නම් කෙරුනා. නායක දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, සධීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා සහ අකිල ධනංජය එම සංචිතය නියෝජනය කරනවා.
දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, අමිල අපොන්සු, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, කසුන් රාජිත සහ කුසල් ජනිත් පෙරේරා එක්දින සංචිතයේ සෙසු ක්‍රීඩකයන්.
අතිරේක ක්‍රීඩකයන් ලෙසට ශෙහාන් මධුෂංක, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් සහ ජෙෆ්රි වැන්ඩසේ නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

Latest News
කැනඩා, ලක්සම්බර්ග් සහ ජපන් රැකියා දෙන බව පවසා ලක්ෂ 86ක් වංචාකළ දෙදෙනෙකු දැලේ
Local
16 July 2026
ඩෙංගු රෝගීන්ට යළි උපදෙසක්
Local
16 July 2026
අමෙරිකාව අභිබවා ගෝලීය ජනමතය චීනයට
Local
16 July 2026
ඉරානයේ බලශක්ති පද්ධතිවලට ඇමරිකාවෙන් ප්‍රහාර එල්ල වුවහොත් රතු මුහුදේ තෙල් ප්‍රවාහන මාර්ගය වසා දැමීමේ අවදානමක්
Local
16 July 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ සමාජ සවිබලගැන්වීමේ වැඩසටහන මඩකලපුවෙන් ඇරඹෙයි
Local
16 July 2026
ජාතික සුපිළිපන් සතිය ජූලි 27 සිට 31 දක්වා
Local
16 July 2026
නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12 වැනිදාට කැඳවීමට නියෝග
Local
16 July 2026
ලකුණු කළ මිල කපා හැර ඖෂධ විකිණු පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට දඩ
Local
16 July 2026
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයේ සංචාරයක
Local
16 July 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු වෙළඳසැල් හිමිකරුවන් දෙදෙනෙකුට ලක්ෂ දෙකක දඩ
Local
16 July 2026