සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිරූපය හානි කිරීමේ ක්‍රියාවලියක් පවතින බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි දූෂණ විරෝධී ඒකකය ප්‍රකාශ කර ඇත්තේ අනුග්‍රාහක භවතුන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙකු විසින් ක්‍රීඩකයින්ගේ සහ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකයින්ගේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.
අනතුරුව ඔවුන් අදාළ පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් නව කොරෝනා වෛරස තත්ත්වය ද උපයෝගී කර ගනිමින් අසත්‍ය ප්‍රකාශ මෙන්ම ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි විය හැකි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවද සඳහන්.

Latest News
මැගසින් බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගියේ ගනේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු යැයි මුලින් සැක කළ තැනැත්තායි
Local
08 August 2026
ට්‍රම්ප්ගේ උත්සව ශාලාවට අධිකරණය හරස් වෙයි
Local
08 August 2026
වත්තල උපන්දින සාදයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව වෙඩික්කරු ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
08 August 2026
පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය තවදුරටත්
Local
08 August 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වැඩි තද වැසි
Local
08 August 2026
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026