ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අද (16) සිට භාරදීමට තීරණය කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. එම තීරණය අද රැස්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දැනුම්දෙන බවයි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශක විජයානන්ද හේරත් හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ අවදානම වැළැක්වීම උදෙසා මෙම තීරණය ගත් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
Latest News
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා: තරිඳු දසුන් රන් පදක්කමක් දිනා ගනී
Local
21 June 2026
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026