පිටකෝට්ටේ වාහන අංගනයක තිබී සොයා ගත් ජනාධිපති කාර්යාලයට අයත් වාහන 53 අතර හිටපු ජනපතිනියට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ මොහොතේ ඔවුන් භාවිත කළ මෝටර් රථ දෙක ද හමුවී තිබෙනවා. පිටකෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වාගෙන ගිය මෙම වාහන අංගනයේ තිබී ජනාධිපති කාර්යාලයට අයත් වාහන 53ක් සොයා ගත්තේ ඊයේ දිනයේදියි.
මෝටර් රථ 34 ක්, ජිප් රථ 13 ක්, වෑන් රථ 2 ක්, කැබ් රථ 2 ක් සහ යතුරුපැදියක් ඒ අතර තිබුණා. එම වාහන අතර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ඔවුන් ගමන් කළ මෝටර් රථ ද තිබූ බව පිටකෝට්ටේ - ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයේ වත්මන් සභාපති රංජිත් පෙරේරා ප්‍රකාශ කළා.

Latest News
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026
රඹුක්කනදී දුම්රියක් පීලි පනී
Local
13 June 2026
උසස් පෙළ විභාගයට පෙර විෂය නිර්දේශ අවසන් කරන්න: අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
13 June 2026
කැලණිමුල්ලෙන් ඉස්සූ කන්ටේනර් රිය ඇඹුල්ගමින් හමුවෙයි
Local
13 June 2026
අමාරුවෙන් අතට ගත්ත බලය අපි ලේසියෙන් ආපහු දෙන්නේ නෑ - ඇමති ලාල්කාන්ත
Local
13 June 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි: කැළණි, කළු සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට
Local
13 June 2026