වයස අවුරුදු 21ට වැඩි පුද්ගලයින්ට ගංජා ග්‍රෑම් 28ක් ළඟ තබා ගැනීමට හැකි බවට ඇමරිකාවේ ඇලෙස්කා ප්‍රාන්තයේ නව නීතියක් සම්මත කරගෙන තිබෙනවා. මෙම නීතිය අද සිට ක්‍රියාත්මක වන අතර සිය නිවසෙහි උපරිම වශයෙන් ගංජා පැළෑටි 6ක් වගා කළ හැකි ලෙසට ද මෙහි දැක්වෙනවා. ඇමරිකාවේ මෙම නීතිය ක්‍රියාත්මක වන තුන්වන ප්‍රාන්තය මෙය වන අතර දැනටමත් කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල ද මෙය ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, ප්‍රසිද්ධ ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිතා කළ නොහැකි බවට පවතින නීතිය තවදුරටත් ක්‍රියාත්මක බවයි ඇමරිකානු බලධාරීන් සදහන් කළේ.
Latest News
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති හිමියන් ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි
Local
08 September 2026
අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Local
08 September 2026
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනෙකු රිමාන්ඩ්
Local
08 September 2026
මියාමිහි අනතුරට පත් ගුවන් යානයේ පියාසර දත්ත සටහන් යන්ත්‍ර සොයා ගැනේ
Local
08 September 2026
ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ - මෙරට ගැන වාර්තාවක් අද
Local
08 September 2026
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනට: කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් අද මැතිසබයට
Local
08 September 2026
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මේ සතියේ පාර්ලිමේන්තුවට
Local
08 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
08 September 2026
ජයග්‍රහණය පසෙක තබා ගිනිගත් මෝටර් රථයේ සිරවූ ක්‍රීඩකයා බේරාගත් ධාවකයා
Local
08 September 2026