තමන් අතින් වැරදි සිදුවූ බවත්, සිදුවූ වැරදිවලට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොනරාගල - හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ බෝධි පූජා පිංකමකට ඊයේ එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. තමන්ට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී මෙලෙස අදහස් පළ කළා.
‘‘මට ඊයේ තෑග්ගක් ගෙනත් දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලූවා මොකට ද ඒ කියලා. බලනකොට මම අල්ලසක් දීලා. තිස්ස අත්තනායක මහත්තයාට කැබිනට් ඇමතිකමක් දීලා කියලා. මේ වගේ විහිලූ තමයි අද අපිට දකින්න තියෙන්නේ. ප්‍රශ්න කිරීම්, පළි ගැනීම් ඕවා තමයි. මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත් වල තියෙන ක්‍රෝධය නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වැරදි නැහැ කියන්නේ නැහැ. මගේත් වැරදි තිබුණා. වැරදි කරපු අය සමහර ඒවයින් අපි නිදහස් කළා. ඒක තමයි එක වරදක්. ඒ ගැන මම ඔබ තුමන්ලාගෙන් සමාව ඉල්ලනවා. ඒත් එක්කම මම කියන්න කැමතියි තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් නැහැ.’’
තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්ඩල රැස්වීමට සහභාගි වුණා. ඊයේ (20) පස්වරුවේ පැවැති මෙම රැස්වීමෙන් අනතුරුව ඔහු ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ප්‍රශ්න කිහිපයක් යොමු කළා. මේ, එහිදී ඊට පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ පාර්ලිමේන්තුවේ යම් සිද්ධියක් සිදුවන බවට තමා ද මාධ්‍ය හරහා දැන ගත් බවයි.

Latest News
තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය කළැයි 16 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට
Local
06 September 2026
හඟරන්ඔය දිය ඇල්ල සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කෙරේ
Local
06 September 2026
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026