ලොව මෙතෙක් බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙපලව වයස අවුරුදු 12ක පාසැල් දැරියක් විසින් පසු කොට තිබේ. ඒ බුද්ධි පරීක්ෂණයකට මුහුණ දී අයින්ස්ටයින් සහ ස්ටීවන් ලබාගත් ලකුණු 160ට වඩා ලකුණු 2ක් ලබා ගැනීමයි.
බ්‍රිතාන්‍යයේ සසෙක්ස් ප්‍රාන්තයේ උපන් ලිඩියා සෙබස්තියන් නම් වූ දොළොස් හැවිරිදි මෙම දැරිය MENSA ආයතනය මඟින් පවත්වන බුද්ධි පරීක්ෂණයකට මුහුණ දුන් පසුව මීට පෙර මෙම බුද්ධි පරීක්ෂණයට මුහුණ දුන් ඇල්බට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින් යන දෙදෙනාම ලබාගෙන ඇති ලකුණු 160 පසු කරමින් ලින්ඩා ලකුණු 162ක් ලබාගෙන එම පරීක්ෂණයෙන් ලොව පුද්ගලයෙකු ලබා ගත් වැඩිම ලකුණු අගය වාර්තා කර තිබේ.
ඒ අනුව ලොව බුද්ධිමත්ම පුද්ගලයා වයස අවුරුදු 12ක පුංචි ලිඩියා වනු ඇත.

Latest News
තණමල්විල තහනම් වගාවක් සරුවට කළ තරුණයෙක් දැලේ
Local
13 August 2026
වැට් බද්ද ගැන විශේෂ දැනුම්දීමක්
Local
13 August 2026
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
Local
13 August 2026
ඉබෝලා ඉතිහාසයේ දරුණුතම වසංගතයක් වීමේ අවදානමක්
Local
13 August 2026
''මම යන්න ලෑස්ති මිනිහෙක්.. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි'' - ජනපති
Local
13 August 2026
කල් ඉකුත් වූ භාණ්ඩ භාවිතා කරමින් හිස සම්භාහනය සහ හිසකෙස් සැකසුම් කළ දෙහිවල රූපලාවණ්‍ය ආයතනයක හිමිකරුවෙක් දැලේ
Local
13 August 2026
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 9ක් සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
Local
13 August 2026
ගෙවීමේ ක්‍රමයට නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට
Local
13 August 2026
අදත් වාසිය රුපියලට ඩොලරයේ විකුණුම් මිල අද 338.57
Local
13 August 2026
ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ හිටපු පීසී ඇතුළු දෙදෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදීම අත්අඩංගුවට
Local
13 August 2026