මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය දිපීකා උඩගම පත්කර තිබෙනවා. එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත්තේ ලයනල් ප්‍රනාන්දු, සාලිය පිරීස්, හමීඩ් ගසාලි හුසේන් සහ අම්බිගා සත්කුණනාදන් යන අයයි.
මීට පෙර පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සිරි හෙට්ටිගේ පත් කරනු ලැබුවා. ඇන්ටන් ජයනාතන්, එම්.පී.එච්. මනතුංග, සාවිත්‍රී විජේසේකර සහ වයි එල් එම් සුවහිර්, එහි සෙසු සාමාජිකයන්.
එමෙන්ම, අල්ලස් කොමිසමේ සහ රාජ්‍ය සේවා කොමිසමේ නව සාමාජිකයන්ද මීට පෙර පත් කළා. ඒ අනුව අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරියයි. එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස ඞී. දිසානායක පත්කර තිබෙනවා.

Latest News
රජය ඩොලර් බිලියන 8ක් ණය ගෙවූ කතාව ඉලක්කම් විජ්ජාවක්: පළමු මාස 3ට විදේශ ණය ඩො.මි. 788කින් සහ දේශීය ණය රු.බි. 490කින් ඉහළ ගොස් ඇති බවට අනාවරණයක්!
Local
10 June 2026
විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයකට සලේ ඉදිරිපත් කරනවාද යන්න ගැන අධිකරණ නියෝගය අද
Local
10 June 2026
කළුතර සහ ගාල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්
Local
10 June 2026
දේශීය ආදායම් (සංශෝධන) පනතින් හිඟ බදු පොලී මුළුමනින්ම කපා හැරීමටත් පියවර: ප්‍රධානතම සංශෝධන සහ බදු නීති වෙනස්කම් මෙන්න!
Local
10 June 2026
ඉරානයෙන් බහරේනයේ අමෙරිකානු නාවික හමුදා පස්වන බලඇණියට ප්‍රහාරයක්
Local
10 June 2026
නෙදර්ලන්තය පරදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක විශිෂ්ට ජයක්
Local
10 June 2026
දුම්රිය නියාමක වර්ජනය අත්හිටුවයි
Local
10 June 2026
හෙලිකොප්ටරයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
Local
10 June 2026
සිව් වසරකට පසු 44 හැවිරිදි සෙරීනා විලියම්ස් යළිත් ටෙනිස් පිටියට: පළමු තරගයෙන්ම සුපිරි ජයක්!
Local
10 June 2026
ප්‍රදේශ රැසකට අදත් තද වැසි
Local
10 June 2026