සංඝරත්නයට බලපාන නීතිරීති පැනවීමට පෙර ඒ පිළිබඳ මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
වැල්ලවත්ත - මයුරපතිි හින්දු කෝවිලේ අද (15) පැවති තෛපොංගල් ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාපතිවරයා මේ බව කියාසිටියා.
මේ අතර, නව භික්ෂු විනය පනත් කෙටුම්පත නිසා භික්ෂු සමාජය තුළ කැළඹීමක් මතුව ඇති බව ජාතික භික්ෂු පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ විජිත හිමියන් කියා සිටියේ අදාළ පනත් කෙටුම්පත පරාජය කිරීමට මහානායක හිමිවරුවන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පෙළ ගැසිය යුතු බවයි.

Latest News
"සුරේෂ් සලේ මරණය දක්වා මාරාන්තික උපවාසයක!": රැඳවුම් භාරයේ සිදුවන දස වද ගැන ගම්මන්පිලගෙන් දැවැන්ත හෙළිදරව්වක්
Local
06 June 2026
ඉන්දීය T20 ක්‍රිකට් නායකත්වයට අයියර් පත්වෙයි: සූර්යකුමාර් යාදව් සංචිතයෙන්ම ඉවතට!
Local
06 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න: පස් දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්
Local
06 June 2026
‘Ice Age: Boiling Point’ පූර්ව ප්රචාරක පටය එළිදක්වයි
Local
06 June 2026
රාගම රෝහලේ වැටලීම ගැන GMOA විරෝධය
Local
06 June 2026
සහරා කාන්තාරයේදී ලොරි රථයක් ක්‍රියාවිරහිත වී පිපාසය දරාගත නොහැකිව 49 දෙනෙකු ජීවිතක්ෂයට
Local
06 June 2026
බොරැල්ලේ හොර කච්චේරියක් වටලයි: හොර සීල් තොගයක් මාට්ටු
Local
06 June 2026
බටගොඩ සෙනෙහසේ කැදැල්ලේ අබිරහස් මරණ රැසක්ම සිදුවෙලා: NSPD වෙත යැවූ වාර්තාවකින් හෙළිවේ
Local
06 June 2026
සේප්පුවේ යතුරත් අරන් පලාගිය වැලිකඩ පොලිස් සැරයන්ගේ වැඩ තහනම්
Local
06 June 2026
මැදපෙරදිග අර්බුදය නිසා ලාංකිකයින් ලක්ෂ 13ක් දැඩි ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක්
Local
06 June 2026