ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි.
අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.
මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා.
ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
එක්දරු මවකට අතවර කළ සිද්ධියේ සැකකාර සෙබලා යුද අධිකරණයකට

Latest News
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026
පාස්කු නඩුවේ පැමිණිල්ලේ නඩු විභාගය අවසන්
Local
13 August 2026
බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Local
13 August 2026
"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා..එකම උත්තරේ මේක නොකර ඉන්න" : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
13 August 2026
අවුරුදු 04ක දැරියක් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් මහමඟ දමා ගිහින්
Local
13 August 2026
වියළි කාලගුණය තවමත් - දිස්ත්‍රික්ක රැසක් හෙටත් උණුසුම්
Local
13 August 2026
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026
හෙට පැවැත්වෙන A/L භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර පැකට් 6ක් අද මධ්‍යස්ථානයක
Local
13 August 2026
මිනිය ගෙදර ගේන්නත් කලින් ගේ හොරු බිඳලා: ගම්වාසීන් එකතු වී සොරුන් අල්ලයි
Local
13 August 2026