මධ්‍යම ඕමානයේ අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර, පසුව පිටුපසින් පැමිණි මෝටර් රථයක්ද අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් අතර, ඕමාන, සෞදි, පාකිස්ථාන සහ යේමන ජාතිකයන් සිටින බව සඳහන්.

Latest News
ඉන්දියාව සමග අවසන් සටනට පාකිස්ථානයට වරම්
Local
26 September 2025

පාකිස්ථානයේ දුප්පතුන් වැඩි වෙලා
Local
25 September 2025

පාකිස්ථානයෙන් බංග්ලාදේශයට ලකුණු 136ක ඉලක්කයක්
Local
25 September 2025

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර නැවතත් සංගාට
Local
25 September 2025

නා උයනේ හිමිවරුන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා (වීඩියෝ)
Local
25 September 2025

පොලීසියටත් හොරු පනී
Local
25 September 2025

කෝටි 30ක වංචාවකට ඉන්දියානුවා රිමාන්ඩ්
Local
25 September 2025

නා උයනේ බවුන් වඩා අකාලයේ මිලින වූ යතිවරුන් ගැන රනිල්ගේ සොව පලවේ
Local
25 September 2025

ගැබිනි මවුවරුන් ගෙනගොස් දරුවා අරන් මවගේ අවයව විකුණු මහා ජාවාරම්කාරියක් අල්ලයි
Local
25 September 2025

සිසු හෙද පුහුණුවට පළාත් තුනක සම්මුඛ පරීක්ෂණ දින නියමවේ
Local
25 September 2025