මධ්‍යම ඕමානයේ අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටී ඇති අතර, පසුව පිටුපසින් පැමිණි මෝටර් රථයක්ද අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූවන් අතර, ඕමාන, සෞදි, පාකිස්ථාන සහ යේමන ජාතිකයන් සිටින බව සඳහන්.

Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026
පෘතුගාලය - කොන්ගෝ තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
කෝටි ගණනක තහනම් භාණ්ඩ ගෙන්වූ ජාවාරමක් රේගු දැලේ
Local
18 June 2026
කොංගෝව සිය පළමුවැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කරයි
Local
17 June 2026
බෙන්තොට දරුණු රිය අනතුරකින් තුන්දෙනෙක් රෝහලට
Local
17 June 2026
අධිවේගයේ ආසන පටි අනිද්දා සිට අනිවාර්යයි
Local
17 June 2026
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026