මාතලේ - ලග්ගල පොලිස් ස්ථානයේ තිබූ ගිනි අවි සොරා ගෙන යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ගිනි අවි රැගෙන පලාගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි.
අද අලූයම් කාලයේ කිසියම් පුද්ගලයෙකු පැමිණ ලග්ගල පොලිස් ස්ථානයේ තිබූ ටී. 56 ගිනි අවියක් සහ රිවෝලර් 5 ක් සොරාගෙන ගොස් තිබුණා.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ රාත්‍රී කාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියාට නින්ද යාමත් සමග මෙම පුද්ගලයා පොලිස් ස්ථානයට ඇතුළු වී ඇති බවයි.
Thursday, April 14, 2016 09.06
------------------------------------
මාතලේ - ලග්ගල පොලිස් ස්ථානයට අද අලූයම් කාලයේ කිසියම් පුද්ගලයෙකු පැමිණ එහි තිබූ ගිනි අවි පැහැර ගෙන ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ටී - 56 ගිනි අවියක් සහ රිවෝල්වර 5 ක් මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බවයි.
ගිනි අවි ගබඩා කර තිබූ පෙට්ටිය විවෘත කොට එහි තිබූ අවි මෙලෙස පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
‘සංඛරාජා’ අලියා නිර්වින්දනය කර අල්ලා ගනී
Local
22 June 2026
ඇමැති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
Local
22 June 2026
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය: ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු
Local
22 June 2026
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
Local
22 June 2026
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026