විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් කිලිනොච්චි - පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරු භූමියකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන එස් ශ්‍රීධරන් සහ එම් ඒ සුමන්දිරන් ඇතුළු පිරිසක් ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ පක්ෂ කාර්යාලයේ පසුගිය 16 වනදා රැස්වීමක් පවත්වා ඉන් අනතුරුව පරවිපංජාන් ප්‍රදේශයේ පිහිටි ගජබා රෙජිමේන්තුවට අයත් හමුදා කඳවුරු භූමියට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මෙම කදවුරේ අණදෙණ නිලධාරිවරයා ඇතුළු පිරිසක් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
ගජබා රෙජිමේන්තුවට අයත් කදවුරු භූමිය එල් ටී ටී ඊ සමයේ ඔවුන්ගේ බැංකු මූලස්ථානය ඇතුලූ වැදගත් ස්ථාන පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ අතර විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කදවුරු ප්‍රදේශයකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගන්නැයි පොලිසිය බලකර සිටින බවයි.

Latest News
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026
වේල්ස් කුමර පිල පරදා ඩී. එස්. සේනානායක විද්‍යාලයට තියුණු ජයක්
Local
05 June 2026
"ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් මැයි මාසයේදී 1.6කින් ඉහළට
Local
05 June 2026
පොහොර සහනාධාරය රුපියල් 5,000කින් ඉහළට
Local
05 June 2026
පාසල් රග්බි ලීගයේ කුසලාන වටයේ වෙස්ලි පිල පරදා ත්‍රිත්ව විද්‍යාලයට දැවැන්ත ජයක්
Local
05 June 2026
SLT-MOBITEL PEOTV FIFA ලෝක කුසලානයේ නිල විකාශන අයිතිය ලබාගනී
Local
05 June 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්
Local
05 June 2026
ජුනි මාසයේ ලාෆ්ස් ගෑස් මිලෙහිත් වෙනසක් නැහැ
Local
05 June 2026
"අරවින්දගේ බිරිඳගේ දුරකථනයෙන් කපිලට කතා කර අධිකරණයට බාර විය යුතු බව මා කීවා": ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයේදී සාක්ෂි දෙමින් කියයි
Local
05 June 2026
දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ
Local
05 June 2026