රාජගිරියේදී සන්දීප් සම්පත් අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ රථවාහන අධිකරණයේදී විභාගයට ගැනුණා.
එහිදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ මීට අදාළ චෝදනා එල්ල වූ අමාත්‍ය පාඨලී චම්පික රණවකට අයත් දුරකථනය අනතුර සිදුවූ ප්‍රදේශයේ සැරිසැරූ බවට තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත්, එය ජීප් රථයේ රියදුරු විසින් භාවිත කර ඇති බවට විත්තියේ නීතිඥවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් අමාත්‍යවරයෙකු නමට ලබා ගත් පෞද්ගලික දුරකථනයක් එලෙස භාවිත කිරීම ගැටළුසහගත බව පැමිණිල්ලේ නීතිඥවරුන් ප්‍රකාශ කළා.
එසේම ජීප්රථයේ අංකය අමාත්‍ය චම්පික රණවකගේ ජීප් රථයේ අංකය දැයි පරික්ෂා කිරිම සදහා එහි සීසි ටීවී දර්ශන මොරටුව විශ්ව විද්‍යාලය වෙත යොමු කරන ලෙස ද කොළඹ රථවාහන අධිකරණය අද නියෝග කළා.

Latest News
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026
2027 විභාග දින ප්‍රකාශයට පත් වෙයි : ශිෂ්‍යත්වය අගෝස්තු 01; උසස් පෙළ අගෝස්තු 03; සාමාන්‍ය පෙළ දෙසැම්බර් 07
Local
24 August 2026