ශ්‍රී ලංකාවේ කංසා වගා කොට අපනයනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර අත්තේ ලංකාවේ කංසා වගා කරලා බටහිර රටවලට ඖෂධ නිෂ්පාදනයට අපනයනය කිරීමේ යෝජනාවක් ලැබී ඇති බවයි.
එය ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කර තිබෙනවා.
දූපත් මානසිකත්වයෙන් මිදී රටට වැඩ කළ යුතු බවයි අමාත්‍යවරයාගේ අදහස වන්නේ.
කිසිඳු විද්‍යාවකට තාක්ෂණය මඟහැර යා නොහැකි බවත් පාරම්පරික වෛද්‍ය විද්‍යාව සඳහා නවීන තාක්ෂණය යොදා ගත යුතු බවත් රාජීත සේනාරත්න පවසනවා.
දේශීය ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඖෂධ පෙති නිෂ්පාදනය ආරම්භ කළ යුතු බව ඔහු සදහන් කලා.
"පසුගිය කාලයේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සඳහා අබිං හිඟයක් තිබුණාල එම අබිං ඉන්දියාවෙන් අපනයනය කරන්න පියවර ගත්තාග ඒ නිසයි කංසා වැවීමට අවශ්‍යයි කියලා මම ප්‍රකාශ කළේ."
ඇතැම් රෝග සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සතුව නොමැති ඖෂධ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
වර්තමානය වන විට ලොව රටවල් කීපයක්ම කංසා වෙළඳාම සහ භාවිතය සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කිරීමට කටයුතු කොට තිබේ.

Latest News
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026