කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස ඉදිකිරීමට මුදල් ලබාදීම සහ අර්ධ හානි සිදුවූ නිවාස සදහා වන්දි ලබාදීමට මුදල් වෙන් කෙරෙන තුරු අමාත්‍යවරුන්ට ගෙන්වීමට නියමිත වාහන සදහා මුදල් වෙන් නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මහා භාණ්ඩාගාරය වෙත ඊයේ මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්.
ඒ අනුව සාලාව පිපිරීමෙන් සම්පූර්ණ හානියට පත් නිවාස මෙන්ම අර්ධ හානි සිදුවූ නිවාස වෙත වන්දි ලබාදීමට වෙන් කෙරෙන මුදල් ඇස්තමේන්තු කර එම මුදල් වෙන් කරන තෙක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීමට වෙන් කර තිබූ මුදල් නිදහස් නොකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.
යහපාලන ආණ්ඩුවේ ජනතාවට පළමුව සහන සැලසීම යන පදනම මත අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බව රජයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
23 September 2026
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි
Local
23 September 2026
සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ
Local
23 September 2026
හරක් කටාගේ පහරදීමෙන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
23 September 2026
බන්ධනාගාරය තුළ 'හරක් කටා' සහ 'කෙහෙල්බද්දර පද්මේ' අතර ගැටුමක් - පද්මේ රෝහලට
Local
22 September 2026
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් (UPDATE)
Local
22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026