නීතිවිරෝධී අවි ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන් යුක්රේන ජාතික ග්රෙනාඩ්ලි ගැව්රිලොෆ් ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන අද උදෑසන ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පාවෙන අවි ගබඩාවක් වන ඇවන්ගාඩ් නෞකාව පසුගිය වසරේ ගාල්ල වරාය ආසන්නයේදී නාවික හමුදා මගින් අත්අඩංගුවට ගත් අතර පසුව එහි තිබූ ආයුධ පිළිබදව පරීක්ෂණයක් සිදුකෙරුණා.
Thursday, 24 June 2016 - 10.53
------------------------------------------------------------------------------
නීතිවිරෝධී අවි ගණුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ලේදී අත්අඩංගුවට ගත් ඔහු යුක්රේන ජාතිකයෙකු වන අතර, වැඩිදුර පරීක්ෂණ සදහා ගාල්ල වරාය පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඇවන්ගාඩ් නොෟකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය ද සනාථ කළා.
නීති විරෝධීන් ගිනි අවි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ නිත්‍යානුකුල බලපත්‍ර නොමැතිව ගිනි අවි සන්තකයේ තබා ගැනීම / බලපත්‍රයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ මෙහෙයවන්නේ.

Latest News
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026
අධ්‍යාපනයෙන් බෙදන්න දුන් ලක්ෂ 8ක පෙළපොත් තොගයක්ම අතුරුදන්
Local
14 August 2026
දින 250ක් මුහුදේ - ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි
Local
14 August 2026