මහබැංකුවේ නව අධිපතිවරයා පත් කිරීම සදහා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නිර්දේශය අවශ්‍ය නිසා ඔහු දිවයිනට පැමිණෙන තෙක් එම පත් කිරිම සිදුනොකෙරන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
මහබැංකු අධිපති ධුරයේ පුරප්පාඩුවට සුදුස්සෙකු නම් කිරීම සදහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි ස්ථාවරයක සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.
චීනයේ - බීජිං නුවර පැවැත්වෙන ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගි වීම සදහා දිවයිනෙන් බැහැරව ගොස් සිටින මුදල් අමාත්‍ය රවී කරුණානායක සති අන්තයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.
ඉන් අනතුරුව නව මහබැංකු අධිපතිවරයා පත් කෙරෙන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර, අද (01) පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සදහන් කර සිටියේ ඉදිරි දින කිහිපය තුළ නව මහබැංකු අධිපතිවරයා පත් කිරීමට නියමිත බවයි.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ලබන සදුදා ජනාධිපතිවරයා වෙළද සංගම් නියෝජිතයින් මුණ ගැසෙන අතර, එදින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Latest News
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026