ස්මාර්ට් ජංගම දුරකථන භාවිත කරන්නන් අතර ජනප්‍රිය WhatsAppහි සිදුවන සංවාද පිළිබඳ නිරීක්ෂකයන් පිරිසක් නව තොරතුරක් හෙළිකර තිබෙනවා.
ඒ WhatsAppහි ඇති පණිවුඩ ඉන් මකා දැමුව ද එය ස්ථිරවම මැකී නොයන බවයි.
ආරක්ෂක නිරීක්ෂකයන් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීමෙන් අනතුරුවයි මෙම තොරතුරු හෙළිකර ඇත්තේ.
WhatsApp තුල සිදුවන සංවාද මකා දැමුව ද එය දුරකථනයෙන් සදාකාලිකවම ඉවත් නොවන බව ඔවුන් පෙන්වාදී තිබෙනවා.
එම පණිවුඩ යළිත් එය මුල් ආකාරයටම අදාළ දුරකථනයේ WhatsApp වෙත යොමුකල හැකි බවටයි මෙම විමර්ශකයන් සඳහන් කලේ.
මේ අනුව WhatsApp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා ඉතිහාසය අමතක කිරීමට උත්සාහ කරන්නේ නම් එය තවදුරටත් සැබෑවක් නොවනු ඇති.
නීතිමය අවශ්‍යතා හෝ වෙනත් එවැනි කරුණක් මත අදාළ පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාව ඇති බව ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂකයන් හෙළිකර තිබෙනවා.
කෙසේවෙතත් WhatsApp සිය පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට දැඩිව කැපවී සිටින බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

Latest News
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026
ඩෙංගු මරණ 73 දක්වා ඉහළට
Local
06 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026