මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 4 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය මගින් අද ඇප නියම කෙරුණා.
ඔවුන්ට මුදලින් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ඇප 4 බැගින් නිකුත් කළ අතර, රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප 4 බැගින් ද නියම කර තිබෙනවා.
මීට අමතරව සෑම මසකම අවසන් ඉරිදා දිනයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි සැකකරුවන්ට නියෝග කෙරුණේ.
ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ද අධිකරණ භාරයට ගෙන තිබෙනවා.
2010 වසරේ ජනවාරි 24 වන දා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූයේ එම වසරේ ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි.
ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කළ හමුදා ලුතිනන් කර්නල්වරයාට පසුගිය මැයි මස 27 වන දා ඇප නියම කෙරුණා.
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේ පසුගිය ජුනි 01 වන දායි.

Latest News
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026
සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව කියන සිද්ධියෙන් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ මුදාහැරෙයි
Local
10 September 2026