හිමාල කඳු පියස පාමුල පිහිටි පාකිස්තානයේ මර්ඝසාර් සත්වෝද්‍යානයේ සිටින ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කාවන් හස්තියා හිම මිදෙන ශීත ඍතුවේ දැඩි අවදානමකට ලක්විය හැකි බවට පාකිස්තාන ඩෝන් පුවත්පත හෙළිදරව් කළා.
මෙම හස්තියාට ශීත ඍතුව ගත කිරීම සඳහා මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම කාවන් හස්තියාගේ භාරකරු මෙතෙක් එම හස්තියා නිසි ලෙස පාලනය කිරීමට අසමත් බව ද පාකිස්තාන පුවත්පත සඳහන් කළා.
කාවන් සමඟ සිටි තවත් ශ්‍රී ලාංකික ඇතින්නක වන සහේලි පාකිස්තාන මර්ඝසාර් සත්වෝද්‍යානයේදී 2012 වසරේ මිය ගිය අතර, එය පාකිස්තානය තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු වූ සිදුවීමක් බවට පත්වුණා.
මේ නිසා කාවන් හස්තියා පහසුකම් සහිත සත්වෝද්‍යානයකට රැගෙන යන ලෙසත්, සුදුසුකම් ලත් භාරකරුවෙකු පත් කරන ලෙසත්, පාකිස්තාන සත්වෝද්‍යාන බලධාරීන් වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවයි ඩෝන් පුවත්පත කියා සිටියේ.
හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එස්.කේ. පතිරත්නගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මෙම අලියා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් පිරිනමා ඇති බැවින් ඒ පිළිබදව ඔවුන් සමඟ සාකච්ඡා කර පිළිතුරක් ලබාදෙන බවයි.

Latest News
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
Local
19 July 2026
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
Local
19 July 2026
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් වෙඩි තැබීමක්: එක් අයෙකුට තුවාල
Local
19 July 2026
රත්මලාන නිවාස සංකීර්ණයක ගින්නක්
Local
19 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
19 July 2026
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026
රෝගීන්ගෙන් 88% ඩෙංගු දෙවැනි ප්‍රභේදය - ප්‍රතිශක්තිය අඩුයි : සෞඛ්‍ය අංශවලින් යළි යළිත් අනතුරු අඟවයි
Local
18 July 2026
අයිස් කිලෝ 18ක් සමග සැකකරුවෙකු හිරණදී අත්අඩංගුවට
Local
18 July 2026