බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති ඉදිරියේදී හඳුන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මුහුදේ සිදුවන අනතුරු අවම කර ගැනීම මෙන්ම ධීවරයින්ගේ ජීවිත ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.
බීමත්ව වාහන ධාවනයෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවීමේදීත් අනතුරු බහුලව සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Latest News
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026
ඉරාන යුද්ධයෙන් තාර හිඟයක් - ඉදිකිරීම් ක්ෂේත්රය අනතුරේ
Local
07 September 2026
නායයාමෙන් මග ඇහිරෙයි: පාසල් සිසුන් සහ ගුරුවරුන් පොලිස් රථවලින් ප්‍රවාහනය කරයි
Local
07 September 2026
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරක
Local
07 September 2026
සක්‍රිය වූ ඉන්දුනීසියාවේ Anak Krakatau ගිනි කන්ද නිසා ශ්‍රී ලංකන් ගුවන් වාර දෙකක් අවලංගුයි
Local
07 September 2026
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ පෙත්සම් විභාගය: ලිඛිත දේශන දහවල් 12 ට පෙර ගොනු කිරීමට අවස්ථාව
Local
07 September 2026
අමෙරිකානු නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවලින් පසු යුද්ධය ශීත සෘතුව දක්වාත් ඉදිරියට ඇදෙනු ඇතැයි සෙලෙන්ස්කි පවසයි
Local
07 September 2026
ඉරානයේ වැඩි ඉන්ධන භාවිත කරන පාරිභෝගිකයන්ට Gasoline මිල ඉහළ නංවයි
Local
07 September 2026