බීමතින් මුහුදු යාමත් තහනම් වන ලකුණු

Tuesday, 06 December 2016 - 7:11

%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති ඉදිරියේදී හඳුන්වා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ මුහුදේ සිදුවන අනතුරු අවම කර ගැනීම මෙන්ම ධීවරයින්ගේ ජීවිත ද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි.

බීමත්ව වාහන ධාවනයෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවීමේදීත් අනතුරු බහුලව සිදුවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories