ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව, ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීම සහ අලෙවි නියෝජිතයින්ට ලබාදෙන කොමිස් මුදල් වැඩි නොකිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින් දින 5 ක් පුරා වර්ජනය ක්‍රියාත්මක වුණා.
එම සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපති නිල නිවසේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.
තම ඉල්ලීම්වලට විසදුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් මත සිය වර්ජනය අවසන් කළ බවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ කියා සිටියේ.

Latest News
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026
"අපි බලයට ආපු ගමන් රටටම සාමය දුන්නා.. ඒක දැකලා ලෝකෙම පුදුම වුණා" - ඇමති ලාල්කාන්ත
Local
06 September 2026
කතරගම 'වාසනා' මින් ඉදිරියට ප්‍රධාන පෙරහර සඳහා පමණක් යොමු කිරීමේ තීරණයක්
Local
06 September 2026
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රට ගමන් තහනම් කරන්නට කළින් හිටපු ඇමති ප්‍රේමලාල් ජයසේකර රටින් ගිහින්
Local
06 September 2026
දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළට
Local
06 September 2026
චීන ජාතිකයා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
06 September 2026
ඩෙංගු මරණ 73 දක්වා ඉහළට
Local
06 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
06 September 2026
WHO දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටු 79 වැනි සැසියේ සමාරම්භය හෙට: අමාත්‍ය නලින්ද ඇතුළු පිරිසක් එක්වෙයි
Local
06 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ තිදෙනෙක් යාපනයේදී නාවික හමුදා භාරයට
Local
06 September 2026