General31 January 2017

සයිටම් තීන්දුව පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි තීරණයක් ගන්නා බව කියයි

ලබන බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වීමට තීරණය කර තිබෙනවා.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එම සංගමය රැස් වෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් දැඩි තීරණයක් ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.


Related recommendation
Hiru TV News | Programmes