ලබන බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වීමට තීරණය කර තිබෙනවා.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එම සංගමය රැස් වෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් දැඩි තීරණයක් ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එම සංගමය රැස් වෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඔවුන් දැඩි තීරණයක් ගැනීමට නියමිත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.
Latest News
මුහුදු ප්‍රදේශ රැසකට කාලගුණ අනතුරු ඇඟවීම්: නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දීමක්
Local
07 August 2026
බන්ධනාගාරවල ගැටුම්කාරී තත්ත්වය ගැන විපක්ෂ නායක සජිත් අධිකරණ ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලයි
Local
07 August 2026
පොලිස්පතිගේ සහ අගවිනිසුරුගේ නිල නිවස වීඩියෝ කළ රියදුරා අත්අඩංගුවට
Local
07 August 2026
තායිලන්ත පාසලක වෙඩි තැබීමකින් ගුරුවරියක් මරුට: සිව්දෙනෙකුට තුවාල
Local
07 August 2026
බුලත්සිංහල අමරේගෙදර වංගුවේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 14කට තුවාල
Local
07 August 2026
නව මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට
Local
07 August 2026
මීගමුව, දළුපොත - පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ 15ක් රත්නපුර රෝහලට
Local
07 August 2026
රවී සෙනෙවිරත්නගේ රිය අනතුරු නඩුවට මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
Local
07 August 2026
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ කෙරේ
Local
07 August 2026