මහනුවර - ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලේදී පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ශ්‍රී ලංගම රියදුරෙකු සහ කොන්දොස්තරවරයෙකු තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද උදෑසන මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ. මස්කෙළිය සාමිමලේ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංගම බස් රථයක සේවකයින් දෙදෙනෙක්.
ශ්‍රී ලංගම බස් රථය නියමිත වේලාවට ධාවනය කිරීමට සූදානම් වන අවස්ථාවේදී ප්‍රමාදවී පැමිණි පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා මොවුන්ට පහරදී ඇති බව සඳහන්.
ශ්‍රී ලංගම සේවකයින්ට පහරදුන් පෞද්ගලික බස් රථ සේවකයින් දෙදෙනා කඩිනමින් අත්අඩංගුවට නොගතහොත් වර්ජනයක් ආරම්භ කරන බව හැටන් ඩිපෝවේ බස් රථ සේවකයින් ප්‍රකාශ කළා.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026