ගත වූ සති තුනක කාලය තුල කිලිනොච්චි ප්‍රදේශයෙන් ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය වැළදුණු බවට සැකකෙරෙන පුද්ගලයින් 244 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
හදුනාගත් මෙම පුද්ගලයින්ගෙන් 25 දෙනෙකු ගැබිණි මව්වරුන් බවයි වාර්තා වන්නේ.
වෛරසය වැළදුණු බවට සැකකෙරෙන පුද්ගලයින් 244 දෙනාගෙන් 37 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය වැළදී අති බවට කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් තහවුරු කර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී වසංගත රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සමිත ගිණිගේ සදහන් කළේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ඛණ්ඩයේ අණු කාණ්ඩයක් වන එච්.වන්.එන්.වන් වෛරසය මේ දිනවල කිලිනොච්චි ආශ්රිත ප්‍රදේශ වල පවතින බවයි.
ඔහු වැඩි දුරටත් සදහන් කළේ ගර්භණි කාන්තාවන්ට කැස්ස, සෙම්ප්‍රතික්ෂාව වැනි රෝගී තත්වයන් ඇති වුවහොත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂාකර ගන්නා ලෙසයි.
සමාජය තුල මේ වන විට ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසයට සුකර උණ ලෙස වචනයක් වැරදි ලෙස භාවිත කරන බවත්, එවැනි රෝගී තත්වයක් නොමැති බවත් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්.එන්.වන් වෛරසය බවත් වෛද්‍ය සමිත ගිණිගේ වැඩිදුරටත් සදහන් කළා.

Latest News
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026
දේශපාලනඥයින් පොරොන්දු ඉටුකර නැතැයි මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
Local
13 June 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්ථානයෙන් නව අයවැයක්: බදු සහ ආරක්ෂක වියදම් ඉහළට
Local
13 June 2026
සලේ බලන්න බිරිඳ අදත් කොළඹ ජාතික රෝහලට: ආහාර වර්ජනය තවදුරටත්
Local
13 June 2026
ආදිවාසී නායකයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Local
13 June 2026
සුළඟේ වේගය ඉහළට: මුහුදු නොයන්නැයි උපදෙස්
Local
13 June 2026
ගෝත්‍රික දේශපාලනයෙන් තොරව සුරේෂ් සලේට යුක්තිය ඉටුකරන්න: හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
Local
13 June 2026
මාතලේ මාරක අනතුරක්
Local
13 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක අමෙරිකාව ගෝල 4 -1 ක් ලෙස පැරගුවේ පරදවයි
Local
13 June 2026