ඒ 09 මාර්ගයේ කිලිනොච්චිය - කන්දසාමි කෝවිල ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කිලිනොච්චි සිට මුලතිව් දක්වා ගමන් ගත් බස් රථයක් සහ ඊට ඉදිරියෙන් පැමිණි ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර ඊයේ සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් ජීප් රථයේ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ජීප් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඡායාරූප - වන්නි රොමේෂ් මධුසංක

Latest News
දෙහිවල සුසානයේ වෙඩික්කරු අනුරපුරෙන් කොටුවෙයි
Local
02 August 2026
අලව්ව-නාරම්මල පාරේ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි : ගම්මාන කිහිපයක විදුලියත් විසන්ධි වෙයි
Local
02 August 2026
පොලිස් වෙස් ගත් පිරිසක් වැලිපැන්නේ ගමකට පනී - හැටේ සැකකරු ගම්වාසීන් අල්ලා පොලිසිය දෙයි
Local
02 August 2026
මොස්කව් ආපනශාලාවක බෝම්බ පිපිරීමකින් තිදෙනෙකු මරුට: 15කට තුවාල
Local
02 August 2026
ලොව විශාලතම උඩවැඩියා මල් වසර 16කට පසු පේරාදෙණිය උද්භිද උද්‍යානයේ විකසිත වෙයි
Local
02 August 2026
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026