ජානිපෙ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අනුරාධපුරයේ දී අද(05) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.
එහිදී ඔහු විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විවේචනය කළ අතර වත්මන් දේශපාලනය ගැන අදහස් පළ කළා.
මාධ්‍ය හමුවෙන් පසු හිරු වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂ සදාකාලික නොවන බව හා ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි.
සමහරු තමන් ඩොලර් ගත් බව හා රෝ ඔත්තුකරුවෙකු බව ට චෝදනා කරන බව කි ඔහු ඒවා ඔප්පු කරන ලෙස අභියෝග කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බව තරයේ සඳහන් කරන මන්ත්‍රීවරයා එසේ නොමැති නම් රටට ඉදිරියක් නොමැති බවද කියා සිටියා

Latest News
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026