සාම්පූර් - සුඩකුඩා ප්‍රදේශයේදී අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැලකෙන දාගැබක් ඩෝසර් කොට බිමට සමතලා කිරිම සම්බන්ධයෙන් පොලීසිය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් පසුගිය දින කිහිපයේ සිදු කළ කැනිම් වලදීයි මෙම දාගැබ සොයා ගනු ලැබුවේ.
කෙසේ වෙතත් එය කිසියම් පිරිසක් විසින් පසුගිය 18 වනදා ඩෝසර් කර විනාශ කර ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ වන විට එම ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව ත්‍රිකුණාමලය පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ සුමනදාස ප්‍රකාශ කළා.

Latest News
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
Local
27 July 2026
දෙවිනුවර කාවඩි සාකච්ඡාව අවසන් : සියලු කණ්ඩායම්වලට අවසර
Local
27 July 2026
‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් රාජ්‍ය ප්‍රතිඥාවක්
Local
27 July 2026