ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සන්නිවේදන චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ලබන වසරේදී ජපානයේ කියුටෙක් ආයතනයේ සහාය ඇතිව එක් නැනෝ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයට යවන බවයි.
අනෙක් චන්ද්‍රිකාව 2020 වසරේදී රුසියාවේ සහාය ඇතිව අභ්‍යාවකාශගත කරන බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ.
ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම, සන්නිවේදන, වාරිමාර්ග හා පාරිසරික ක්ෂේත්‍ර කෙරෙහි වඩා වැඩි විද්‍යා තාක්ෂණ සහසම්බන්ධතාවක් ගොඩනැගිය යුතු බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අදහසයි.
මේ අතර, මේ වසරේ පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 31 වන දාට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය දා දැක ගත හැකි බව තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

Latest News
ජර්මනියේදී ලුෆ්තන්සා යානයක රෝද පද්ධතියක් කඩා වැටෙයි: කිහිප දෙනෙකුට තුවාල
Local
06 June 2026
ලක්ෂ 5කට අධික මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙක් දැලේ
Local
06 June 2026
යුද්ධය නිමා කරන්න සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Local
05 June 2026
දේශසීමා සන්නිවේදන වංචා සහ සූදුව මර්දනයට ශ්‍රී ලංකාව සහ චීනය එක්වෙයි: දැඩි පියවර රැසක්
Local
05 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 12 තුළ මි.මී. 100 ට වැඩි තද වැසි
Local
05 June 2026
මීගොඩ දන්සල් අනතුරේ පලා ගිය සැකකරුවන් තිදෙනෙකු සෙවීමට මහජන සහාය පතයි
Local
05 June 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු පාලන කොටසේ වායු කාන්දුවක් : ගගනගාමීන්ට හදිසි ඉවත් වීමේ නියෝග
Local
05 June 2026
ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා - රුපියල පල්ලම් බහින හේතුව ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්
Local
05 June 2026
පළඟ වටයේ උණුසුම් සටනින් තර්ස්ටන් පිලට 14-12 ක තියුණු ජයක්
Local
05 June 2026
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රහණයේ රහස පියා හෙළි කරයි
Local
05 June 2026