ශ්රී ලංකාවෙන් ප්රථම වරට සන්නිවේදන චන්ද්රිකා දෙකක් අභ්යාවකාශගත කිරීමට සැලසුම් කර තිබෙනවා.
ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය ප්රකාශ කළේ ලබන වසරේදී ජපානයේ කියුටෙක් ආයතනයේ සහාය ඇතිව එක් නැනෝ චන්ද්රිකාවක් අභ්යාවකාශයට යවන බවයි.
අනෙක් චන්ද්රිකාව 2020 වසරේදී රුසියාවේ සහාය ඇතිව අභ්යාවකාශගත කරන බවයි ආතර් සී. ක්ලාක් මධ්යස්ථානය සඳහන් කළේ.
ශ්රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් ශ්රී ලංකාවේ කෘෂිකර්ම, සන්නිවේදන, වාරිමාර්ග හා පාරිසරික ක්ෂේත්ර කෙරෙහි වඩා වැඩි විද්යා තාක්ෂණ සහසම්බන්ධතාවක් ගොඩනැගිය යුතු බව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානයේ අදහසයි.
මේ අතර, මේ වසරේ පළමු පූර්ණ චන්ද්රග්රහණය ලබන 31 වන දාට යෙදෙන නවම් පුර පසළොස්වක පොහොය දා දැක ගත හැකි බව තාරකා විද්යාඥයින් පෙන්වා දෙනවා.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026