කල්පිටිය - ආලංකුඩා මුස්ලිම් විද්‍යාලයේ ගුරුවරයෙකු සිසුවෙකුට දඬුවම් කළ බවට කුපිත වූ පුද්ගලයන් 6 දෙනෙකු පාසලට කඩා වැදී එම ගුරුවරයාට පහරදී ඇති බව වාර්තා වනවා.
එම විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ලෙස කටයුතු කරන ගුරුවරයෙකුයි මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ.
අදාළ ගුරුවරයා රෝහල් ගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ බව කියන සිසුවාගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහ නොරොච්චෝලේ පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
රෝහල් ගතව සිටින ගුරුවරයා පොලීසියට සඳහන් කර ඇත්තේ අදාළ සිසුවා සිසුවියන්ට නොහොබිනා ආකාරයෙන් උසුලූ විසුලූ කිරීම නිසා ඔහුට අවවාද කළ බවත්, එයින් පළක් නොවූ නිසා දඬුවම් කළ බවයි.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026