රජයට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් දීර්ඝ කාලයක සිට ආගමන විගමන නිලධාරීන්ගේ කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විවේකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ගබඩාවක් අනාවරණ කර ගැනීමට හිරු ටී.වී. සී.අයි.ඒ. කණ්ඩායම සමත් වී තිබෙනවා.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදීයි අදාළ මත්පැන් ගබඩාව පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මිලෙන් අධික වටිනාකමකින් යුත් සැර මත්පැන් මෙලෙස ආගමන විගමන නිලධාරීන්ගේ විවේකාගාර තුළ සඟවා තබා තිබෙනවා.
එලෙස සගවා තිබූ මත්පැන් බෝතල් 250කට අධික තොගයක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.
මෙම මත්පැන් බෝතලයක් රුපියල් 8000කට වැඩි මුදලකට අලෙවි කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
මෙහි සියළු දර්ශන සහිත වැඩිදුර තොරතුරු අද (02) හිරු ටී.වී. සවස 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් විකාශය වීමට නියමිතයි.

Latest News
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - NSO කියයි
Local
17 October 2026
කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණයෙන් නියෝග
Local
17 October 2026