රජයට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් දීර්ඝ කාලයක සිට ආගමන විගමන නිලධාරීන්ගේ කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විවේකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ගබඩාවක් අනාවරණ කර ගැනීමට හිරු ටී.වී. සී.අයි.ඒ. කණ්ඩායම සමත් වී තිබෙනවා.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සමඟ සිදුකළ වැටලීමකදීයි අදාළ මත්පැන් ගබඩාව පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ.
මිලෙන් අධික වටිනාකමකින් යුත් සැර මත්පැන් මෙලෙස ආගමන විගමන නිලධාරීන්ගේ විවේකාගාර තුළ සඟවා තබා තිබෙනවා.
එලෙස සගවා තිබූ මත්පැන් බෝතල් 250කට අධික තොගයක් සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.
මෙම මත්පැන් බෝතලයක් රුපියල් 8000කට වැඩි මුදලකට අලෙවි කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.
මෙහි සියළු දර්ශන සහිත වැඩිදුර තොරතුරු අද (02) හිරු ටී.වී. සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය තුළින් විකාශය වීමට නියමිතයි.

Latest News
අමෙරිකානු ගුවන් හමුදාවේ දැවැන්ත B-52 යානයක් කඩා වැටෙයි; එඩ්වර්ඩ්ස් ගුවන් පථය වහාම වසා දමයි
Local
16 June 2026
හෝමුස් විවෘත කිරීමට ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය පෙරමුණට: රටවල් 20ක ඒකාබද්ධ මෙහෙයුමක් සූදානම්
Local
15 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය අර්ධ වශයෙන් විවෘතයි : අමෙරිකාව සහ ඉරානය මූලික එකඟතාවන් අත්සන් කර අවසන්
Local
15 June 2026
අමෙරිකාව - ඉරානය ගිවිසුම් ගතවුවත්, හමුදා ඉවත් කරගන්නේ නැහැ : ඊශ්‍රායලය කියයි
Local
15 June 2026
රටේ ආහාර සුරක්ෂිතතාව බරපතලයි; මිලියන 06කට පෝෂ්‍යදායී ආහාර වේලක් නැහැ - මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
15 June 2026
පංච පුද්ගල ඝාතනයකට පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් රිමාන්ඩ්
Local
15 June 2026
පාස්කු නඩුවේ ඊබ්‍රාහීම්ට එරෙහි ප්‍රධාන සාක්ෂිකාරිය රටින් පිටවෙලා - ගම්මන්පිල
Local
15 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක හෙට ජල සැපයුම අත්හිටුවයි
Local
15 June 2026
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026