හිනිදුම - ඇලඉහළ - හබරකඩ ප්‍රදේශයේ මවක්, මාස දහයක් වයසැති කුඩා බිළිදා ඝාතනය කර ඇය ද සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි තිදරු මවක් වන මෙම කාන්තාව, බිළිදා ඝාතනය කර නිවසේ කාමරයක් තුළ ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.
මෙම කාන්තාව මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
ඇයගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙකු වන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු සහ අනෙක් දරුවන් දෙදෙනා නිවසේ රැදී සිට නැහැ.

Latest News
නේපාලයේ ගංවතුරෙන් අතුරුදන් වූ ගණන 579 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාලයේ මුදා ගැනීම්වලට සහාය වීමට ලංකාව සූදානම් - ජනපතිගෙන් සටහනක්
Local
27 August 2026
මාලිමා රජය යටතේ ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි: විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
Local
27 August 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
Local
27 August 2026
සමාජ මාධ්‍ය හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ජාවාරමක්
Local
27 August 2026
නිකිණි පුර පසළොස්වක පොහෝ දින හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානයේදී
Local
27 August 2026
කොලොම්බියාවට 5.1ක භූ කම්පනයක්
Local
27 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට
Local
27 August 2026
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026