අනුරාධපුර - වන්නියන්කුලම් ප්රදේශයේදී පෙරේදා තුන්දරු පියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සිද්ධියට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
කෙසේ වෙතත්, මියගිය සුජීව ප්රසන්න කුමාරගේ බිරිඳ පවසන්නේ තම දරුවන් තුන්දෙනාට මේ වනවිට මරණ තර්ජන එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත් පොලීසිය පැවසුවේ දෙපාර්ශවය අතර පැවති ආරවුලක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පුතු දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු බව ද උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.
පොලිස් කණ්ඩායම් 4 ක් මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

Latest News
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්රී ලංකාවට ජය
Local
29 August 2026